More
Сhoose

අම්පාර ඩි.එස්.සේනානායක ජාතික පාසල් වැඩසටහන


Date:  2024-08-01

අධ්‍යාපන අමාත්‍යංශය, පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය ,TEAM HERO කණ්ඩායම එක්ව දරුවන් අපරාධ වලට ගොදුරු විම වලක්වා ගැනිම සදහා දියත් කරන දැනුවත් කිරිමේ වැඩ සටහන් මාලාවේ එක් වැඩ සටහනක් 2024/08/01 දින අම්පාර ඩි.එස්.සේනානායක ජාතික පාසලේදි පැවැත්වුණා.